Posts

ලස්සනට පිපුණු වනමල් (Lyrics)

Image
රෝස මලකුයි..... නෙළුම් මලකුයි..... ලස්සන වෙයි.... හමන සුළගයි.... ගීත රාවෙයි  ඔබගේ වගෙයි.. මගේ.. කිරිල්ලී.... ගියා ඉගිල්ලී..... මං ශෝකෙමයි   රෝස මලකුයි..... නෙළුම් මලකුයි..... ලස්සන වෙයි.... හමන සුළගයි.... ගීත රාවෙයි  ඔබගේ වගෙයි.. මගේ.. කිරිල්ලී.... ගියා ඉගිල්ලී..... මං ශෝකෙමයි   රෝස මලකුයි..... නෙළුම් මලකුයි..... ලස්සන වෙයි.... ඉස්සර මම එනකොට ඔබ ඉදන් මග බලා  ලස්සන ඔය ගැස්සෙන අත්තටු සලලා  ආදරෙයි ආදරෙයි කියා කියා ඉදල  මට නොකියම ඇයි ගියේ වනයට පියාබලා  වනයට පියාබලා... වනයට පියාබලා  ඇයි ගියේ වනයට පියාබලා  ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්  මම ආස කරන මැණික් කැටේ නිල්... දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්  ලස්සන මගේ කිරිල්ලි සුරතල්  සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරු නැග එද්දී  රේල්ල පෙරලි ඇවිල්ලා සුදු වැල්ල සිබිද්දී  සවන් පිනන මඩු ගී ගුවනට එක් වෙද්දී  ඔයා ඇයි තනියම කිරිල්ලියේ කැලේකට වැදී  කැලේකට වැදී කැලේකට වැදී  ඇයි තනියම කිරිල්ලියේ කැලේකට වැදී ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්  මම ආස කරන මැ...